අද දින ක්‍ුර්අාන් වැකිය
අල්ලාහුෙග් දායාදයන් (نعمة الله) وإن تعدوا نعمة الله لا تحصوها إن الله لغفور رحيم ෙදවියන් අල්ලාහුෙග් දායාදයන් ඔබලා ගණන් කර බැලුෙවාත් ඔබට ඒය ගණන් කර නිමකළ ෙනාහැකිය, අැත්ෙතන්ම අල්ලාහ් සමාව ෙදන්නාය කරැණාවන්තයාය. (අල්කුර්අාන් / අන්නහ්ල්-18) දයාබර සෙහා්දර සෙහා්දරියනී! ෙදවියන් විසින් අප හට ලබා දී අැති දායාදයන් අපිට කිසිෙස්ත් සීම කිරීමට ෙනාහැකිය, නමුත් අපි ෙමානතරමි [...]
