Category Archives: අද දවසේ කුරාආන් වැකිය

අද දින ක්‍ුර්අාන් වැකිය

  අල්ලාහුෙග් දායාදයන් (نعمة الله) وإن تعدوا نعمة الله لا تحصوها إن الله لغفور رحيم ෙදවියන් අල්ලාහුෙග් දායාදයන් ඔබලා ගණන් කර බැලුෙවාත් ඔබට ඒය ගණන් කර නිමකළ ෙනාහැකිය, අැත්ෙතන්ම අල්ලාහ් සමාව ෙදන්නාය කරැණාවන්තයාය. (අල්කුර්අාන් / අන්නහ්ල්-18) දයාබර සෙහා්දර සෙහා්දරියනී! ෙදවියන් … Continue reading

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

අද දින අල්කුර්අාන් වැකිය آية اليوم

ෙදවියන් අල්ලාහ් හැර මාත් මාෙග් මවත් ෙදවිවරැන් ෙදෙදනකු වශෙයන් සළකන්න කියා මර්යමිෙග් පුතා ඊසා ඔබ ජනයාට පැවසුෙවිද යැයි අල්ලාහ් අසන්ෙන්ය. (ඒවිට) ඔබ සුවිශුද්ධයි. මට අයිතියක් නැති ෙද ්පැවසීමට සුදුසු ෙනාෙවි. මා ඒවැන්නක් පැවසුවා නමි ඔබ ඒ්කාන්තරෙයන්ම ඒ් ගැන දන්ෙනහිය. මාෙග් සිෙත් … Continue reading

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

ක:බාව

ෙදවියන් අල්ලාහුෙග් නිවස යැයි හැදින්ෙවන මුස්ලිමිවරැන්ෙග් මුල් ම සිද්ධස්ථානය ක:බාව නියත වශෙයන්ම මිනිසුන් ෙවනුෙවන් තනන ලද නිෙවස් අතර මුල් ම නිවස බක්කා (මක්කා) ෙවහි පිහිටි නිවසයි (අල්කුර්අාන් – 3/96) දයාබර සෙහා්දරවරැනි ! මහ ෙපාෙළාව මත තනන ලද මුල් ම සිද්ධස්ථානය … Continue reading

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

අද දින අල්කුර්ආන් වැකිය (‍ෙදවියන් අල්ලාහ්ව සිහිපත් කරමු)

ෙදවියන් අල්ලාහ් පරිශුද්ධ වූ අල්කුර්ආන‍ෙය් ‍ෙම‍ෙස් පවසයි ” ඔබ මා සිහිපත් කරන්න.මම ඔබ සිහිපත් කරන්‍‍ෙනම” (අල්කුර්ආන් / 2-152) Scridb filter

Posted in අද දවසේ කුරාආන් වැකිය | 2 Comments

අද දින අල්කුර්ආන් වැකිය (‍ෙද්ශනාවයි ක්රියාවයි)

” (විශ්වාසවන්තයිනි) මුඋමින්වරැනි.ඔබ ‍ෙනාපිළිපදින ‍ෙදයක් ගැන ඔවදන් ‍ෙදන්‍ෙන් කුමක් නිසාද? ඔබ ෙනාපිළිපදින ‍‍ෙදයක් ගැන ඔවදන්  දීම අල්ලාහ් ‍ෙවත ‍ෙබෙහවින් පිලිකුල් කටයුතු ‍ෙදයක් ‍ෙවයි”. (අල්කුර්ආන් 61/2-3) Scridb filter

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

අද දින අල්කුර්ආන් වැකිය (අනාථයින්ට ආදරය කරන්න)

අනාථ‍ෙයා් හා දුගීන් සමග නිසි‍ෙලස ආදර‍‍ෙයන් හැසි‍ෙරන්න. තවද නෑකමිවූ අසල්වැසියන් නෑකමක් ‍ෙනාමැති අසල්වාසීන් ළගම මිත්ර‍ෙයා්.තවද ලගම මගීන් ඔබ බාරගත් වහලුන් ආදීන් සමග බැගෑපත්ව හැසි‍ෙරන්නං (අල්කුර්ආන් 4-36) Scridb filter

Posted in අද දවසේ කුරාආන් වැකිය | 1 Comment

අද දින අල්කුර්ආන් වැකිය (මානවයා‍ෙග් මග ‍ෙපන්වීම)

අල්කුර්ආනය පහළ වූ‍ෙය් කුමක් සදහාද? ‍ ෙමම ප්රශ්ණයට අල්කුර්ආන‍ෙයන්ම නිවැරදි පැහැදිළි පිළිතුරක් ඔබට පහත දැක්‍ෙවන අල්කුර්ආන් වැකි‍ෙයන් දැනගත හැකියං ජනයිනි! ඔ‍ෙබි ‍ෙදවියන් අල්ලාහ් විසින් ඔබ වෙතට සදූප‍ෙද්ශයක් නියත වශ‍ෙයන්ම පැමිණ ති‍ෙබි,‍ෙමය සිත් තුළ ඇති ‍ෙරා්ග සුව කරන්‍ෙනය, එය පිළිගන්නා උදවියට … Continue reading

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

අද දින අල්කුර්ආන් වැකිය (සිනිදුකම)

හිතවත් ස‍ෙහා්දර ස‍ෙහා්දරියනි! මුස්ලිමිවර‍ෙයකු තමාව පහත් ‍ෙකාට අනුන්ට නින්දා ‍ෙනාකර. බැගෑපත්ව ක්රියා කළ යුතුයි. ඒ අතරම කිසියමි අවස්ථාවක ‍ෙහා් අහන්කාර ‍ක‍ෙමන් ‍ෙහා් උඩගු ක‍ෙමන් හා ආඩමිබර‍ෙයන් ‍ෙනාසිටිය යුතුයිං ‍ෙදවියන් අල්ලාහ් ‍ෙමි ගැන ෙ‍‍ම‍ෙලස පවසන්‍ෙන්ය. واخفض جناحك لمن اتبعك من المؤمنين … Continue reading

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

අද දින අල්කුර්ආන් වැකිය (අප‍ෙග් පාපවලට සමාව අයදිමු)

وأنيبوا إلى ربكم واسلموا له من قبل أن يأتيكم العذاب ثم لا تنصرون ඔබලාට දඩුවමි පැමිණීමට ‍‍ෙපර ඔබලා‍ෙග් හිමියන් (‍ෙදවියන් අල්ලාහ්) ‍ෙවත පසුතැවිලි වී අවනත ‍ෙවන්න.නැත‍ෙහාත් පසුව ඔබලා උදවි කරනු ‍ෙනාලබන්‍ෙනා්ය (අල්කුර්ආන් – සූරා අස්සුමර් 54) Scridb filter

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

අද දින කුර්ආන් වැකිය

فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا නව‍ෙරකු තම ‍ෙදවියන්ව හමුවීමට අ‍ෙපක්ෂෘ කරන්ෙන් ද ඔහු යහපත් ‍ෙද්‍ කරත්වා තවද තම ෙදවියන්ට ආ‍ෙද්ශ ‍ෙනාකරත්වා Scridb filter

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

2009-12-05 කුරාආන් වැකිය

[scribd id=23701529 key=key-1mf8hnx58x7tjv6wj5bl] Scridb filter

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment

2009-11-25

[scribd id=23114428 key=key-1q6qfib9nvf84oty3r56] Scridb filter

Posted in අද දවසේ කුරාආන් වැකිය | Leave a comment