Archives
categories
- Audio (2)
- අද දවසේ කුරාආන් වැකිය (12)
- අද දවසේ නබි වදන (14)
- අයි පි සි (ipc) (4)
- ආදර්ශමත් කතන්දර (1)
- ඉස්ලාමීය නීති රීති (5)
- කෘතීන් (6)
- නබී වදන් (7)
- පත්‍රිකා (3)
- මුහමිමද් නබිතුමාණන්ෙග් යහපත් ගුණාංග (2)
- වීඩියෝ සහ ඕඩියෝ (1)
- වීවීධ (26)
- ශුද්ධ වූ අල්කුර්ආන් (3)
-
Recent Posts
Meta
Blogroll
Da’awa-Focused Network
Recent Comments
Category Archives: නබී වදන්
අද දින නදී වදන (මෙලොව බුද්දීමතෙකුගේ ක්‍රියාදාමය )
තම මනස අල්ලහුට යටහත් කර ක්‍රියාත්මක වන්නයය් බල කරන්නා (තම මනස පාපක්රියාවන්ගෙන් වලක්වන්නා ) තවද පරලොව ජයග්‍රහණය සඳහා ක්‍රියා කරන්නා බුද්දීමතාය . (එනම් මරණයට පසුව ප්‍රයෝජානය වන ක්‍රියාවන්හි යෙදෙන්නා)තවද තම මනස කියන විදිහට තම මනසට කීකරු වී එයට වහල් වුනේ කවරෙකුද , දෙවියන් ඔහුට සමාව ලබදෙය් යැය් සිතාගෙන සියලු පාපයන් කරන පුද්ගල දුබලයා බව දෙලොව නායක මුහම්මද් නබි තුමා පැවසු බව තිර්මිදී හදීස් ග්‍රන්ථයෙහි සඳහන් වෙය්. ඉහත දැක්වෙන නබි වදනින් අපි ලබා ගත යුතු පාඩම නම් : අපගේ ජීවිත කාලය ගත යුතු ආකාරය අපගේ දෙවියන් අපට පැහැදිලිව කියාදී ඇත. නමුත් අපගේ මනස අපිව නොමග යැවීමට සමහර ආවස්තාවන් වලදී වැරදි … Continue reading
Posted in නබී වදන්
Leave a comment
අද දින නබි වදන
ආහාර පානයන්ගෙන් වැලකී සිටින ගමන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්‍රියාවන් හි නිරතවීමත් කවුරුන් අත් නොහරින්නේ ද එවන් මිනිසුන්ගේ උපවාසයෙන් අල්ලාහ් (දෙවි)ට කිසිදු පලක් නොවේ. උපවාසය යනු පලිහකි. එමනිසා උපවාසයේ නිරත වන කිසිවකු උචිත නොවන කථාබහවල හෝ පහත් ක්‍රියාවන් හි නිරත නොවිය … Continue reading
Posted in නබී වදන්
Leave a comment
අපිත් යහපත් ගතිපැවතුම් පිළිපදිමු
කුඩා දරුවන්ට ආදරය නොදාක්වන්නත්, වැඩිහිටියන්ට ගෞරව නොකරන්නත් අපගේ සමාජයට අයත් නොවේ යැයි පවසපු අපගේ දෙලොව නායක මුහම්මද් නබිතුමානන් අපට යහපත් ගුණාංගයක් උගන්වය්. (තිර්මිදී) ඔබගෙන් පීඩනයට පත් වූ කෙනෙකුගේ ශාපයට බියවන්න. ඔහුගේ ශාපය හා දෙවියන් අල්ලාහ් අතර තිරයක් නොමැත, මෙම නබි වදන මගින් අනුන්ට අසාදාරණයක් කිරීමේ බයානකත්වය පිළිබඳව අපට පැහැදිලි වේ, (බුහාරි මුස්ලිම්) අසල් වැසියා කුස්සගින්නෙන් පෙළෙද්දී තමාගේ කුස පමණක් පුරවා ගන්න පුද්ගලයා නිවැරදි විශ්වාසවන්තයෙකු නොවෙන බව මුහම්මද් නබිතුමානන් පැවසු මෙම වදනින් අපිටම අපි නියම විශ්වාසවන්තයින්ද කියා ස්වයං පරීක්ෂණයක් කල හැකිවේ. (බුහරි) කේලම් කියන්නා ස්වර්ගයට නොපිවිසෙයි .යනුවෙන් මුහම්මද් නබිතුමානන් අපට ස්වර්ගයට පිවිසීමට නම් කේලම් කීමෙන් වලකින්න, කේලම් කීම සමාජ රෝගයක් යයි පෙන්වා දෙයි. (බුහාරි මුස්ලිම්) ඔබලාගෙන් ශ්රෙෂ්ට වන්තයා සිය බිරිඳ සමග හොඳාකාරව සිටින්නාය. යනුවෙන් මුහම්මද් නබිතුමානන් අපට පැවසීමට හේතුව අපගේ බාර්යාවන් සමග හොඳාකාරව හැසිරීම තුලින් අපිට ශ්රෙෂ්ට පුද්ගලයෙක් විය හැකිය. (අත්තබරානි) Scridb filter
Posted in අද දවසේ නබි වදන
Leave a comment
අපගේ ජීව්විතය දීප්තිමත් කිරීමට රුවන් වැකි කිහිපයක්
1- සලාමි කීමට ප්‍රමුක වන්නා අහන්කාරකමෙන් ඉවත් වුවකි. (බය්හකි) 2- පවුලේ නෑකමි සම්බදතා බිඳ දමන්නා ස්වර්ගයට නොපිවිසි (බුහාරි, මුස්ලිමි) 4දෙවියන් අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නා යහපත් දෑ කතා කරත්වා, නොඑසේ නමි නිශ්ශබ්දතාවය රකිත්වා.(බුහාරි, මුස්ලිමි) 5- ඔබගේ සහෝදරයාගේ මුහුණ බලා සිනහමුසු වීමද සදකාවකි (දානයකි) (තිර්මිදී අබු දාවුද්) Scridb filter
Posted in නබී වදන්
Leave a comment
අද දින නබිවදන
(යුක්තිසමිපන්නවූ තැනැත්තා) වරක් නබිතුමාණන්ෙගන් ෙමෙස් විමසනු ලැබුෙවිය: මම ඉතාමත් යුක්ති සමිපන්නවූ තැනැත්තා වීමටි කැමත්ෙතමි ඒයට නබිතුමාණන් ෙමෙස් පැවසුෙවිය : ඔබ යමක් ලබා ගැනීමට කැමතිද,ෙසසු අයටත් ඒය ලැෙබනු දකින්න කැමති වන්න, ඒවිට ඔබ ඉතාමත් යුක්ති සමිපන්නවූ පුද්ගලයා වන්ෙන්ය. (ඉමාමි අහ්මද්) Scridb filter
Posted in අද දවසේ නබි වදන
Leave a comment
අද දින නබි වදන
(උතුම්ි මිනිසා) වරක් නබිතුමාණන්ෙගන් ෙමෙස් විමසනු ලැබුෙවිය: මම මිනිසුන් අතුරින් වඩාත්ම උතුමි වීමට කැමත්ෙතමි ඒයට නබිතුමාණන් ෙමෙස් පැවසුෙවිය : අල්ලාහ් ෙකෙරහි බිෙයන් පසුවන්න, ඒවිට ඔබ වඩාත්ම උතුමි වන්ෙනහිය. (ඉමාමි අහ්මද්) දයාබර සෙහා්දරවරැනි! ඔබත් කැමතිද? උතුමි පුද්ගලෙයකු වීමට? ඒෙස් නමි … Continue reading
Posted in අද දවසේ නබි වදන
Leave a comment
වැස්ස المطر
අද දින ප්රාර්ථනාව මිනිසාෙග් ෙෙධනික ජීවිතයට අවශ්‍ය වන අගනා ප්රාර්ථනාවන් අපෙග් ෙදෙලාව නායක මුහම්මද් නබිතුමාණන් අපට ෙපන්වා දී අැත, ඒම අගනා ප්රාර්ථනාවලින් අද දින වැස්ස පිළීබදව අපෙග් අවධානය ෙයාමු කරමු, 1- වැස්ස අැතිවීමට උසුරිය යුතු ප්රාර්ථනාව اللهم أغثنا، اللهم أغثنا، … Continue reading
Posted in අද දවසේ නබි වදන
Leave a comment
අද දින නබි වදන (ෙහාද ලක්ෂණයක්)
මුහමිමද් නබි (සල්) තුමා පැවසූ බව අබූ හුෛරා (රලි) තුමා වාර්තා කරයි ෙකෙනක් ෙහාද මුස්ලිමිවරෙයකු ෙලස ෙපනී සිටීෙමි එක් ලක්ෂණයක් නමි ඔහු තමාට සමිබන්ධ නැති ෙද්වල් අතහැර දැමීමයි (තිර්මිදි ග්රන්තය ඇසුෙරනි) Scridb filter
Posted in අද දවසේ නබි වදන
Leave a comment
අද දින නබි වදන (ෙපාලිය)
ෙපාලිය මුහමිමද් නබි (සල්) තුමා ෙපාලිය ලබා ගන්නාට. ලබා ෙදන්නාට.එකී ගිණුම සටහන් කරන්නාට. එයට සාක්ෂි ෙලස ඉදිරිපත් වන්නාට ශෘප කෙළ්ය.ජාබිර් (රලි) තුමා ඔවුන් සෑම ෙදනා පාපෙයහි සමාන වන්නන්ය.යනුෙවන් පවසන්ෙන්ය.(මුස්ලිමි ග්රන්ථය ඇසුෙරනි) Scridb filter
Posted in අද දවසේ නබි වදන
1 Comment
අද දින නබි වදන (ෙමෙලාව ජීවිතය)
මුහමිමද් නබි (සල්) තුමා පැවසූ බව අබිදුල්ලාහ් ඉබිනු උමර් (රලි) තුමා ෙමෙස් වාර්තා කරයි. ඔබ ෙමෙලාෙවහි ආගන්තුකෙයකු ෙලසද නැතිනමි මගිෙයකු ෙලස ජීවත් වන්න.යැයි මාෙග් උරහිස මත අත තබාෙගන මුහමිමද් නබි (සල්) තුමා පැවසූහං ෙමම නබි වදන වාර්තා කරන අබිදුල්ලාහ් … Continue reading
Posted in අද දවසේ නබි වදන
1 Comment
අද දින නබි වදන (කමිකරැන්‍ෙග් අයිතිවාසිකමි)
හිතවත් සෙහා්දර සෙහා්දරියනි! කමිකරැවාෙග් වැඩ සමිපූර්ණෙයන් ලබා ෙගන එයට අදාල කුලිය සමිපූර්ණෙයන් ලබා ෙනාදීම තහනමිය.කමිකරැවාට ඔහුෙග් කුලිය ඉක්මණින් ලබා දිය යුුතු බව ඉස්ලාමි ආගම අවධාරනය කරයිං කමිකරැවන්ට.කුලිකරැවන්ට හා වැඩකරැවන්ට ඔවුන්‍ෙග් අයිතිවාසිකමි ලබා ෙනාදීම අද මුස්ලිමි සමාජෙයහි පවතින අසාධාරණයකි.ෙමිවා විවිධ ආකාරෙයන් … Continue reading
Posted in අද දවසේ නබි වදන
Leave a comment
අද දින නබි වදන (ජීවිතෙයහි යථාර්තය)
ෙමෙලාෙ පරෙද්ශිෙයකු ෙමන් ෙහා් මගිෙයකු ෙමන් ජීවත් වන්න.යැයි ෙදෙලාව නායක මුහමිමද් නබි තුමා පැවසූ බව ඉබිනු උමර් (රළි) වාර්තා කරයි Scridb filter
Posted in අද දවසේ නබි වදන
Leave a comment
අද දවසේ නබි වදන
ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වන්තයා සිය බිරිඳ සමග යහපත්ව සිටින්නා වේ Scridb filter
Posted in අද දවසේ නබි වදන
Leave a comment
2009-12-07 දවසේ නබි වදන
[scribd id=23788395 key=key-222ep0sjyjwc0vvg9ut8] Scridb filter
Posted in අද දවසේ නබි වදන
Leave a comment