Monthly Archives: June 2012

මරණය නියත නමි අපි එයට ලැහැස්තිද?

Scridb filter

Posted in වීවීධ | Leave a comment

සාදාරණය හා ඉස්ලාමය

Scridb filter

Posted in කෘතීන් | Leave a comment

අපිත් යහපත් ගතිපැවතුම් පිළිපදිමු

කුඩා දරුවන්ට ආදරය නොදාක්වන්නත්, වැඩිහිටියන්ට ගෞරව නොකරන්නත් අපගේ සමාජයට අයත් නොවේ යැයි පවසපු  අපගේ  දෙලොව නායක  මුහම්මද් නබිතුමානන් අපට යහපත් ගුණාංගයක්  උගන්වය්. (තිර්මිදී)   ඔබගෙන් පීඩනයට පත් වූ කෙනෙකුගේ ශාපයට බියවන්න. ඔහුගේ ශාපය හා දෙවියන් අල්ලාහ් අතර තිරයක් නොමැත,  මෙම නබි වදන මගින්  අනුන්ට අසාදාරණයක් කිරීමේ බයානකත්වය පිළිබඳව අපට පැහැදිලි වේ, (බුහාරි මුස්ලිම්)   අසල් වැසියා කුස්සගින්නෙන් පෙළෙද්දී තමාගේ කුස පමණක් පුරවා ගන්න පුද්ගලයා නිවැරදි විශ්වාසවන්තයෙකු නොවෙන බව   මුහම්මද් නබිතුමානන්  පැවසු මෙම වදනින් අපිටම අපි නියම විශ්වාසවන්තයින්ද කියා ස්වයං පරීක්ෂණයක් කල හැකිවේ. (බුහරි)   කේලම්  කියන්නා ස්වර්ගයට නොපිවිසෙයි .යනුවෙන් මුහම්මද් නබිතුමානන් අපට ස්වර්ගයට පිවිසීමට නම් කේලම් කීමෙන් වලකින්න, කේලම් කීම සමාජ රෝගයක් යයි පෙන්වා දෙයි. (බුහාරි මුස්ලිම්)   ඔබලාගෙන් ශ්රෙෂ්ට වන්තයා සිය බිරිඳ සමග හොඳාකාරව සිටින්නාය. යනුවෙන් මුහම්මද් නබිතුමානන්  අපට පැවසීමට හේතුව අපගේ බාර්යාවන් සමග හොඳාකාරව හැසිරීම තුලින් අපිට ශ්රෙෂ්ට පුද්ගලයෙක් විය හැකිය. (අත්තබරානි)    Scridb filter

Posted in අද දවසේ නබි වදන | Leave a comment

මිනිසුන්ට මිනිස්කම උගන්වන නබි වදන් කිහිපයක්

1ඔබ කොතැන සිටියත් දෙවියන් අල්ලාහ්ට බියවන්න, කිසියමි නරක ක්‍රියාවක් කළා නමි අනතුරුව හොඳ  ක්‍රියාවක් කරන්න, හොඳ  ක්‍රියාව නරක ක්‍රියාව වනසා දමයි. තවද මිනිසුන් සමග විනීතව යහපත් විදිහට ඇසුරු කරන්න. (තිර්මිදී) 2 කෙනෙකු හොඳ මුස්ලිම්වරයෙකු ලෙස පෙනී සිටීමේ එක් ලක්ෂණයක් නමි ඔහු තමාට සම්බන්ද නැති දේවල් අත්හැර දැමීමයි. (තිර්මිදී)  3 දෙදෙනෙකුගේ ආහාරය තිදෙනෙකුට ප්‍රමාණවත් වේ, තිදෙනෙකුගේ ආහාරයසතර දෙනෙනෙකුට ප්‍රමාණවත් වේ, (බුහාරි, මුස්ලිමි) 4 යමෙකුගේ හිංසාවලින් අසල්වැසියාට මිදිය නොහැකි නමි ඔහුට ස්වර්ගයට පිවිසිය නොහැකිය (මුස්ලිමි) 5 සිරකරුවන් නිදහස් කරන්න, තවද කුසගින්නෙන් පෙලෙන්නන්ට ආහාර දෙන්නරෝගියෙකුගේ  සුවය  විමසන්න. (බුහාරි,මුස්ලිම්) Scridb … Continue reading

Posted in වීවීධ | Leave a comment

ipc ආයතන විසින් පවත්වන ලද ඉස්රා වල් මිහ්රාජ් වැඩසටහන පිලිබඳ වාර්තාවක්

අපගේ ආයතනයේ ඉගෙනුම ලබන අපගේ ශ්‍රීලාංකික සහෝදරයන් පිරිසක් එකතු වී මෙම  දිනයේ යහපත් ක්‍රියාවක්  කිරීම සඳහා තෝරා ගත් ස්ථානය ” psychological  medicine hospital” වේ. එම රෝහල පිහිටා තිබෙන්නේ ශුවෙක්   ප්‍රදේශයේය, සවස් වරුවේ ගිය අපි එම රෝහලේ සිටින රෝගීන්ව බැහැ දැක සුවදුක් විමසා බැලීමට එම රෝහලේ බලදාරින් අපිට අනුමැතිය ලබා දුන්නෝය,අප ඔවුන් මුණගැසීමට යාම එම රෝගීන්ගේ සිතට සතුටක් හා සහනයක්  ලැබීමට කරුණක් විය, අපට දෙවියන්ගෙන් කුසල් රාශියක් ලබා ගැනීමට ද  මෙම ගමන රුකුලක් විය. නියතවශයෙන්ම රෝගීන් මුණගැසීම ඔවුන්ගෙන්  සුව දුක් විමසීම ඉස්ලාම් ආගම මුස්ලිම්වරුන්ට අවදාරණය කරන වගකීමකි,    කුසල් සම්බාරයක් ලබා ගැනීම සඳහා රෝගාතුරුව සිටින රෝගීන්ව සුවදුක් විමසන්න කියා දෙලොව නායක මුහම්මද් නබි තුමාණන්   අපිට උගන්වය් , එම නිසා අපි අපගේ රෝගීන් බලන්න පුරුදු වෙමු.   අපගේ ගමනට සහබාගි වූ සහෝදරයින්ගේ චායා රූපයන් පහත දැක්වේ,    Scridb filter

Posted in අයි පි සි (ipc) | Leave a comment

අපගේ ජීව්විතය දීප්තිමත් කිරීමට රුවන් වැකි කිහිපයක්

1- සලාමි කීමට ප්‍රමුක වන්නා අහන්කාරකමෙන්  ඉවත් වුවකි. (බය්හකි) 2- පවුලේ  නෑකමි සම්බදතා බිඳ දමන්නා ස්වර්ගයට නොපිවිසි (බුහාරි, මුස්ලිමි)                             4දෙවියන් අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නා යහපත් දෑ කතා කරත්වා, නොඑසේ නමි නිශ්ශබ්දතාවය රකිත්වා.(බුහාරි, මුස්ලිමි) 5- ඔබගේ සහෝදරයාගේ මුහුණ බලා සිනහමුසු වීමද සදකාවකි (දානයකි) (තිර්මිදී අබු දාවුද්)   Scridb filter

Posted in නබී වදන් | Leave a comment

අපගේ දෛනික ජීවිතයට අවශ්‍යවන නබිවදන් කිහිපයක්

1- ආදම්ගේ දරුවන් සියල්ලෝම වැරදි කරන්නෝය. වැරදි කරන්නන්ගෙන් උත්තමයා එයට සමාව අයදින්නාය. (අහ්මද්, තිර්මිදී) 2- දැනුම ලබා ගැනීම සියලුම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ (ඉබුනු මාජා) 3 -කෙනෙකු තම දිවෙන් හා අතින් මුස්ලිම්වරුන්ට හිංසාවක් නොකරයිද ඔහු ශ්‍රේෂ්ට  මුස්ලිම්වරයෙකු වන්නෙය (බුහාරි, මුස්ලිම්)                     4- දෙන අත ලබන අතට වඩා උතුම්ය (අහ්මද්) 5- මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි  (බුහාරි, මුස්ලිම්)   Scridb filter

Posted in කෘතීන් | Leave a comment

නබි වදන් කිහිපයක්

  إنما الأعمال بالنيات  සියලු ක්‍රියාවන්ගේ පදනම චේතනාව වේ. (බුහාරි මුස්ලිම් ) خيركم من تعلم القرآن وعلمه ඔබ අතරින් ශ්‍රේෂ්ටවන්තය වන්නේ අල්කුරආනය  ඉගෙන ගෙන එය උගන්වන්නාය (බුහාරි)      صلاة الجماعة أفضل صلاة الفذ بسبع وعشرين درجة සාමුහික සලාතය හුදෙකලා කරන සලාතයට වඩා විසිහත්ගුනයකින් විශිෂ්ට වේ. (බුහාරි මුස්ලිම් )   … Continue reading

Posted in වීවීධ | Leave a comment

ශාප කිරීම

මිනිසුන්ගෙන් වැඩි පිරිසක් කෝපයට ලක්වන කල අවස්තාවන්වල තම දිව පාලනය කරගැනීමට නොහැකිව එවිගසම ශාප කරති. එම අවස්ථාවේ ඔවුන් මිනිසුන් සිව්පාවන් අප්‍රාණික දේ කාලය දිනය වෙලාව යනාදීන්ට ශාප කරති. එපමණක් නොව සමහරවිට තමන්ට හා තම දරුවන්ටද ශාප කරති. එසේම සැමියා බිරිඳටත් … Continue reading

Posted in වීවීධ | Leave a comment