ෙදවියන් අල්ලාහුෙග් නිවස යැයි හැදින්ෙවන මුස්ලිමිවරැන්ෙග් මුල් ම සිද්ධස්ථානය ක:බාව
නියත වශෙයන්ම මිනිසුන් ෙවනුෙවන් තනන ලද නිෙවස් අතර මුල් ම නිවස බක්කා (මක්කා) ෙවහි පිහිටි නිවසයි
(අල්කුර්අාන් – 3/96)
දයාබර සෙහා්දරවරැනි !
මහ ෙපාෙළාව මත තනන ලද මුල් ම සිද්ධස්ථානය ක:බාව බව ඉහත සදහන් කුර්අාන් වැකිෙයන් සනාථ ෙවයි,