වැස්ස المطر

අද දින ප්රාර්ථනාව make it rain unconditionally 300x225 වැස්ස المطر

මිනිසාෙග් ෙෙධනික ජීවිතයට අවශ්‍ය වන අගනා ප්රාර්ථනාවන් අපෙග් ෙදෙලාව නායක මුහම්මද් නබිතුමාණන් අපට ෙපන්වා දී අැත, ඒම අගනා ප්රාර්ථනාවලින් අද දින වැස්ස පිළීබ‍දව අපෙග් අවධානය ෙයාමු කරමු,

1- වැස්ස අැතිවීමට උසුරිය යුතු ප්රාර්ථනාව
اللهم أغثنا، اللهم أغثنا، اللهم أغثنا،
අල්ලාහුමිම අගිස්නා,අල්ලාහුමිම අගිස්නා,අල්ලාහුමිම අගිස්නා,

අර්ථය: ෙදවියනි ! අප ෙවත වැස්ස අැතිකරවනු මැනව! (බුහාරි. මුස්ලිමි)

2- වැස්ස වහින විට උසුරිය යුතු ප්රාර්ථනාව
اللهم صيبا نافعا
අල්ලාහුමිම ෙෙසයිබන් නාෆිඅන්,
අර්ථය: ෙදවියනි ! වහින වැස්ස ප්රෙයා්ජනවත්් කරත්වා! (බුහාරි. මුස්ලිමි)

3- වැස්සට පසු උසුරිය යුතු ප්රාර්ථනාව
مطرنا بفضل الله ورحمته
මුතිර්නා බිෆද්ලිල්ලාහි වරහ්මතිහි
අර්ථය: ෙදවියන් අල්ලාහ්ෙග් අාදරෙයන් හා උපකාරෙයන් වැස්ස ෙදනු ලැබුෙවමු

4- අවශ්‍යථාවයට වඩා වැඩිෙයන් වැස්ස අැති වූ විට උසුරිය යුතු ප්රාර්ථනාව
اللهم حوالينا ولا علينا، اللهم على الأكام والظراب، وبطون الأودية، ومنابت الشجر
අල්ලාහුමිම හවාලයිනා වලා අෙෙලනා. අල්ලාහුමිම අලල් අාකාමි වල්ලිරාබි වබුතූනිල් අවිදියති,වමනාබිතිශ්ශජරි

අර්ථය: යා අල්ලාහ් අපට ෙනාමැතිව අපෙග් අවට වැස්ස ෙදනු මැනව, කදු මතටත් අැළ ෙදාළ මතටත් ෙගාවිතැන් කරන ස්ථානවලටත් ෙදනු මැනව! (බුහාරි ග්රන්ථය අැසුෙරනි)

Scridb filter
This entry was posted in අද දවසේ නබි වදන. Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Anti-Spam Quiz: