රාමදාන් මස සමග අපි

 

45 300x225 රාමදාන් මස සමග අපි

හිතවත් සහෝදරවරුනි ! ඔබ සැමට උදාවූ රාමදාන් මස ඔබගේ ජීවිතයේ කරුණාව හා සාමය පිරී ඉතිරීමට හේතුවක් වේ වා. අප හට දෙවියන් ලබා දුන් මෙම පුන්නිය මාසය තුල එම කරුණාව අප හට නොලබෙනවානම් එය අපගේ අබආග්‍යක් බව අප කව්රුත් අමතක නොකළ යුතුය. එයට හේතුව වරක් නබිතුමාණන් මෙලෙස පැවසුවේය : කවරෙකුටද රාමදාන් මස ලැබී එම මස තුල ඔහුගේ පාපයන්ට සමාව ලබා නොගත්තේ ඔහු විනාශය හා පාඩුව අත්පත් කරගත්තේය. (එය දෙවදූතයින්ගේ නායකයා වන ජිබ්රීල් (අලෙහි) ප්‍රාර්ථනා කරන්න එයට දෙලොව නායක මුහම්මද් නබිතුමාණන් (ආමීන්) කීවේය. මාගේ හිතවතුනි ! මෙම මස උපරිම පලය නෙලා ගනීමට අපි ඇප කැප විය යුතුය්. යහපත් ක්‍රියාවන් අදිකව කල යුතු බව අමතක නොකළ යුතුය්. උපවාසයේ යෙදීමෙම් පමණක් සීමා නොකර අල් කුරානය පාරායන කිරීම, සහ රාත්‍රී සලාතයන් ඉටුකිරීම , තවද වැඩි වැඩියෙන් යහපත් දේවල් කිරීමෙන් දේවියගේ කරුණාව හා සමාව ලබාගැනීමට පුළුවනි. ඔබ අද දින කවරෙකුට හෝ උපවාසයේ යෙදීමට ආහාර සැපයීම , නැතහොත් උපවාසයෙන් මිදීමට ආහාර සැපයීම, දුගියෙකුට සුළු මුදලකින් හෝ දන් දීමද යහපත් කරුණක් බවට මතක තබා ගන්න.

Scridb filter
This entry was posted in වීවීධ. Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Anti-Spam Quiz: