යහපත් සමාජයකට මඟපෙන්වන ඉස්ලාමය

අප එකිනෙකා (ස්ත්‍රීන් සහ පුරුෂයන්ද) එක් වීමෙන් අපේ මිනිස් සමාජය සෑදී ඇත. පියා මව සහ දූ දරුවන් එක්වීමෙන් පවුලක්ද එයින් පිටස්තර ඥාතීන් හිතවතුන් මිතුරන් අසල්වැසියන් සහ ගමේ නගරයේ ප්‍රදේශයේ ආදි වශයෙන් රටේ මුළුමහත් ජනතාව එක්වීමෙන් විශාල මිනිස් සමාජයක්ද නිර්මාණය වන්නේය. මෙහිදී අප එකිනෙකා වශයෙන් ඔවුනොවුන් හා එක්වීමෙන් අප සියලු දෙනාම එකම සමාජයක කොටස්කරුවන් වන බව [...]

