හත ප්‍රශ්නයට අවිවාදයකින් තොර ඔබ සපයන පිළිතුර ‘ඔව්’. නමුත් මෙම ප්‍රශ්නයට පිළිතුර සෙවීමට පෙර ඔබ කවුදැයි මුලින්ම හඳුනාගත යුතුය. එවිටයි ඔබට නියම සැනසීම ළඟා කරගැනීමට හැකිවනු ඇත්තේ. ඔබව හඳුනාගැනීමට නම් ඔබ මවන ලද ස්වභාවිකවූ මග කුමක්දැයි සොයාගත යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය ඔබට මෙසේ පිළිතුරු සපයයි:...

ස්ලාමය පිළිම වන්දනාව තහනම් කර තිබෙන අතරතුරදී මුස්ලිම්ස්වරුන් කඃබාවට වැදීමත්.කඃබාවට හිස නමා නමස්කාරය කිරීමත් කෙසේ පිළිගනු ලබන්නේද ? “කඃබාව” යනු මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීමේදී පෙරටු කර ගන්නා දිශාවක් පමණි.මුස්ලිම්ස්වරුන් කඃබාවේ දිශාවට හැරී සලාත් ඉටු කලද කඃබාවට නොවදින බව සදහන් කල...

ලාල් හරාම් මුස්ලීම්වරුන්ගේ දැඩි අවධානයට යොමු වියයුතු ඉස්ලාම් අවධාරනය කරන මූලික කාරණයක් තමා ’’හරාම් හලාල්’’ යන්න. මෙහි ’’හරාම්’’ යන්නේ හි සරල තේරුම තහනම් එසේත් නැත්නම් මුස්ලීම්වරුන් විසින් වැලකී සිටිය යුතු කාරණය හෝ ක‍්‍රියාව යන්නයි. එසේම ’’හලාල්’’ යන්නෙ හි සරල තේරුම මුස්ලීම්වරුන් සදහා...

ඉස්ලාම් කියාපාන “ඉවසීම“ නම් අසමසම ආදර්ශය

ිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි“. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම...

හජ් කර්ව්‍යය-ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය

ස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ වැඩ පිළිවෙලවල් යොදා ඇත. ශත වර්ෂ 14 කට පෙරම ඉස්ලාම් මෙම සමානාත්මතාවය මානවයා අතර ස්ථාපිත කළේය. අපේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන්, තම ජීවිතයෙහි ඉටු කළ අවසන්...

ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

ත්ව ඝාතනය ආකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලීම්වරු සත්වයින් ආකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගන්නෝය. ඒ ඇයි ? නිර්මාංශ ආහාරයට ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවති. මෙය කතා කරන බොහෝ දෙනෙක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නේය. බොහෝ දෙනෙක්, මස් හා අනෙකුත් මාංශමය...

මානව හිතවාදී ඉස්ලාමයෙන් බිහිවූ සදාචාරාත්මක සැලැස්ම

ස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ...

This website its a part of the DA’AWA-FOCUSED NETWORK