سورة الماعون අල් මාඌන්-107 (අල්ප වස්තූන්)

بسم الله الرحمن الرحيم
අසීමිත දයාව හා අස…මසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ
1. (නබියේ! විනිශ්චය දින) තීන්දුව බොරු කරන්නාව ඔබ (අවධානය කර) බැලුවෙහිද?
فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ
2. (දිසාවක් නොමැති) අනාථයින්ව එළවා දමන්නා ඔහුය.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ
3. ඔහු දුප්පතුන්ට (ආහාර ලබා නොදෙන අතර) ආහාර ලබා දෙන මෙන් (අන් අයව) පොළඹවන්නේද නැත.
فَوَيْلٌ لِّلْمُصَلِّينَ
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ
4&5. තවද තමන්ගේ සලාතයෙහි නොසැලකිලිමත්ව සිටින (වංචනිකයින් වන) සලාත් කරන්නන්ටද විනාශයයි.
الَّذِينَ هُمْ يُرَاءُونَ
6. ඔවුන් (සලාත් කළා වුවද ජනතාවට) පෙන්වීම සඳහාම සලාත් කරන්නාහ.
وَيَمْنَعُونَ الْمَاعُونَ
7. (ඉඳි කටු වැනි) අල්ප වස්තුවද (පාවිච්චි කර ආපසු දීමට වුවද) වලක්වා ගන්නාහ..See more
by: සිංහලෙන් ඉස්ලාම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *