විශ්වාස පිළිබද නබි වදන

عن أبي هريرة رضي الله عنه: أن رسول الله صلى الله عليه وسلم قال: فوالذي نفسي بيده، لا يؤمن أحدكم حتى أكون أحب إليه من والده وولده

අබූ හු‌‌ෙ‌රෙරා (රලියල්ලාහු අන්හු) දන්වන වග නම් ‘මා‌ගේ ප්රයරාණය කා අත ති‌බේ ද ඔහු මත දිව්රා (පවසමි) ඔබ‌ගේ ‌දෙමාපියන් දූදරුවන් ට වඩා මා ඔ‌බේ ස්‌නේහවන්තයා වන තුරු ඔ‌බෙන් කිසි‌වෙක් විශ්වාසී (ඊමාන්ධාරී) විය ‌නොහැක’ යැයි නබිඳුන් (සල්ලල්ලාහු අ‌‌ෙ‌ලෙහි වසල්ලම්) පැවසූහ.